අමාත්‍යාංශය යටතේ ඇති ආයතන

පහත සඳහන් ආයතන මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ පාලනය වේ.,

  1. පළාත් නිවාස දෙපාර්තමේන්තුව
  2. පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව
  3. විදුලිබල හා බලශක්ති අංශය
  4. පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය‍
  5. පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය

 


 

1. පළාත් නිවාස දෙපාර්තමේන්තුව

නිවාස සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ කුලී නිවැසියන්ගේ හා නිවාස හිමියන්ගේ ගැටළු විසඳීම සඳහා මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත‍්‍රික්ක තුන සඳහා ගෙවල් කුලී මණ්ඩල තුනක් ස්ථාපිත කර ඇත.

තනතුර රාජකාරි ලිපිනය දුරකථන අංක
නිවාස කොමසාරිස් නිවාස දෙපාර්තමේන්තුව
අංක 109
යටිනුවර වීදිය
මහනුවර
ශ්‍රී ලංකාව
+94 812 204404
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ලේකම්
ගෙවල් කුලී මණ්ඩලය -මහනුවර
ගෙවල් කුලී මණ්ඩලය
නිවාස මහලේකම් ගොඩනැගිල්ල
යටිනුවර වීදිය, මහනුවර
ශ්‍රී ලංකාව
+94 812 222457
ලේකම්
ගෙවල් කුලී මණ්ඩලය - මාතලේ
ගෙවල් කුලී මණ්ඩලය
මාතලේ කච්චේරි සංකීර්ණය
මාතලේ
ශ්‍රී ලංකාව
+94 662 222104
ලේකම්
ගෙවල් කුලී මණ්ඩලය - නුවර එළිය
ගෙවල් කුලීමණ්ඩලය
අයි. ආර්. ඩී. ඩී. ගොඩනැගිල්ල
උඩපුස්සැල්ලාව පාර
නුවර එළිය
ශ්‍රී ලංකාව
 

 

 


 

 

2. පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව

තනතුර රාජකාරි ලිපිනය දුරකථන අංක
ප්‍රවාහන කොමසාරිස් අංක 104
යටිනුවර වීදිය
මහනුවර
ශ්‍රී ලංකාව
+94 812 238702

 
 


 
 

3. විදුලිබල හා බලශක්ති අංශය

විදුලිබල හා බලශක්ති අංශය මෙම අමාත්‍යාංශයෙහිම එක් අංශයක් ලෙස ස්ථාපිත කර ඇත
ලේකම්
මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන විදුලිබල හා බලශක්ති සහ නිවාස හා
ඉදිකිරීම‘ අමාත්‍යාංශය
අංක 109” යටිනුවර වීදිය
මහනුවර
ශ්‍රී ලංකාව

දුරකථන: +94 812 234769

 

 

 

4. පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය

පළාත් මාර්ග සංවර්ධනය සහ නඩත්තුව සඳහා, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ප‍්‍රධාන ඉංජිනේරු කාර්යාල 3 ක් විධායක ඉංජිනේරු කාර්යාල 9 ක්, යාන්ත‍්‍රික ඉංජිනේරු කාර්යාලයක් හා ද්‍රව්‍ය රසායනාගාරයක් ස්ථාපිත කර ඇත. මධ්‍යම පළාතේ C හා D ශ්‍රේණියේ මාර්ග පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වන අතර එහි ප්‍රමාණය කි.මී. 2,071.38කි.

 

කාර්යාල සහ සබඳතා තොරතුරු
තනතුර රාජකාරි ලිපිනය දුරකථන අංක
සභාපති පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, අංක 09
ඇහැළේපොල කුමාරිහාමි මාවත
බෝගම්බර
මහනුවර
+94 812 204376
සාමාන්‍යාධිකාරී පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, අංක 09
ඇහැළේපොල කුමාරිහාමි මාවත
බෝගම්බර
මහනුවර
+94 812 202978
යාන්ත‍්‍රික ඉංජිනේරු යාන්ත‍්‍රික ඉංජිනේරු කාර්යාලය
අඹතැන්න, මහනුවර
+94 812 497041
ප‍්‍රධාන ඉංජිනේරු - මහනුවර ප‍්‍රධාන ඉංජිනේරු කාර්යාලය
අංක 109, යටිනුවර වීදිය
මහනුවර
+94 812 201298
ප‍්‍රධාන ඉංජිනේරු - මාතලේ ප‍්‍රධාන ඉංජිනේරු කාර්යාලය
මල්වත්ත පාර, මාතලේ
+94 662 231448
ප‍්‍රධාන ඉංජිනේරු - නුවර එළිය ප‍්‍රධාන ඉංජිනේරු කාර්යාලය
රෝහල් පටුමග, හාවාඑළිය
නුවරඑළිය
+94 522 344096
විධායක ඉංජිනේරු - මහනුවර විධායක ඉංජිනේරු කාර්යාලය
අංක 109, යටිනුවර වීදිය
මහනුවර
+94 812 201367
විධායක ඉංජිනේරු - ගම්පොල විධායක ඉංජිනේරු කාර්යාලය
නුවරඑලිය පාර, ගම්පොල
+94 812 350045
විධායක ඉංජිනේරු - කුණ්ඩසාලේ විධායක ඉංජිනේරු කාර්යාලය
ජනසවිගම, කුණ්ඩසාලේ
+94 812 420579
විධායක ඉංජිනේරු - හාරිස්පත්තුව විධායක ඉංජිනේරු කාර්යාලය
මාතලේ පාර, අඹතැන්න
+94 812 500368
විධායක ඉංජිනේරු - මාතලේ විධායක ඉංජිනේරු කාර්යාලය
මල්වත්ත පාර, මාතලේ
+94 662 224458
විධායක ඉංජිනේරු - නාඋල විධායක ඉංජිනේරු කාර්යාලය
කණුමුලයාය පාර, නාඋල
+94 662 246594
විධායක ඉංජිනේරු - නුවර එළිය විධායක ඉංජිනේරු කාර්යාලය
රාගල, හල්ග‍්‍රන්ඔය
+94 522 265234
විධායක ඉංජිනේරු - දිඹුල විධායක ඉංජිනේරු කාර්යාලය
දිඹුල, පතන
+94 512 224119
විධායක ඉංජිනේරු - රිකිල්ලගස්කඩ විධායක ඉංජිනේරු කාර්යාලය
රිකිල්ලගස්කඩ
+94 812 365297

 


 

 

5. පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය

තනතුර රාජකාරි ලිපිනය දුරකථන අංක
සාමාන්‍යාධිකාරී මගී ප්‍රවාහන සේවා අධිකාරිය
නො 595, දිගන පාර
කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
+94 812 424372

දිස්ත්‍රික් කළමණාකරු - මහනුවර දිස්ත්‍රික් කාර්යාලය - මගී ප්‍රවාහන සේවා අධිකාරිය
අංක22, කැප්පෙටිපොල මාවත
බෝගම්බර, මහනුවර
ශ්‍රී ලංකාව
+94 812 201756
දිස්ත්‍රික් කළමණාකරු - මාතලේ දිස්ත්‍රික් කාර්යාලය - මගී ප්‍රවාහන සේවා අධිකාරිය
නො 185, ධර්මපාල මාවත, මාතලේ
ශ්‍රී ලංකාව
+94 662 234056
දිස්ත්‍රික් කළමණාකරු - නුවර එළිය දිස්ත්‍රික් කාර්යාලය - මගී ප්‍රවාහන සේවා අධිකාරිය
නො 2/47, නවගම්ගොඩ, හාවාඑළිය
නුවර එළිය
ශ්‍රී ලංකාව
 

 

 

 

දුරකථන නාමාවලිය

තනතුර

නම

රාජකාරි දුරකථනය

ජංගම දුරකථනය

ලේකම්

දිලීපා රූපානි පියදාස

+94 812 233107

+94 710 250037

සහකාර ලේකම්

අයි. එස්. රත්නායක

+94 812 225195

+94 718 248525

ගණකාධිකාරී

එම්. ජී. එස්. සී. මුදන්නායක

+94 812 238703

+94 712 117850

නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්)

ජේ. එස්. බී. යටිවැල්ලේ

+94 812 203520

+94 716 193248

නියෝජ්‍ය අධ්‍යක්ෂ (විදුලිබල හා බලශක්ති)

ආර්.කේ.අයි. එරන්දි කුමාරගේ

+94 812 234724

+94 717 776222

පරිපාලන නිලධාරී

ඒ. ආර්. ඩබ්. එම්. එම්. පී. එන්. කේ. අමරකෝන්

+94 812 200124

+94 715 552755

ප‍්‍රධාන අරමුණු

අපගේ කාර්ය මණ්ඩලය

staff

 

ප‍්‍රධාන අරමුණු

Our Objectivesමධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ප‍්‍රධාන අරමුණු වන්නේ:

  • පළාත් මාර්ග පද්ධතිය නවීන අවශ්‍යතාවයන්ට උචිත වන අයුරින් සංවර්ධනය කිරීම
  • සංවර්ධනය කරන ලද මාර්ග පද්ධතිය කාලීනව නඩත්තු කිරීම
  • ජනතා අවශ්‍යතාවයන් සඳහා බහුලව භාවිතා වන වෙනත් මාර්ග ගුණාත්මක අයුරින් සංවර්ධනය කරමින් පළාත් මාර්ග පද්ධතියට ඇතුලත් කිරීම
  • ගුණාත්මක මාර්ග පද්ධතියක් පවත්වාගෙන යාම සඳහා ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම
  • විදුලි පහසුකම් නොමැති ජනතාවගේ විදුලි අවශ්‍යතා සපුරාලීම
  • ග‍්‍රාමීය ජනතාවගේ දිළිදුකම අවම කිරීම සඳහා ග‍්‍රාමීය ප‍්‍රදේශවල පවතින බලශක්ති ප‍්‍රභවයන් කාර්යක්‍ෂම හා ඵලදායී ලෙස කලමනාකරණය කරමින් සුනිත්‍ය බලශක්ති තාක්‍ෂණයන් සහිත වැඩසටහන් සකස් කිරීම හා ක‍්‍රියාත්මක කිරීම
  • බලශක්ති සංරක්‍ෂණ ක‍්‍රමෝපායන් පිළිබඳව ජනතාවගේ දැනුම හා ආකල්ප වර්ධනය කිරීම
  • පවතින නෛතික රාමුව තුළ කුලී නිවැසියන්ගේ හා නිවාස හිමියන්ගේ අයිතිවාසිකම් සුරැකීම
  • අඩු ආදායම්ලාභීන්ගේ සහන නිවාස සහ යටිතල පහසුකම් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම
  • මධ්‍යම පළාතතුල කාර්යක්ෂම, ආරක්ෂාකාරී, සුවපහසු ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීම

සංවිධාන ව්‍යුහය

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ සංවිධාන ව්‍යුහය

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ සංවිධාන ව්‍යුහය

 

மத்திய மாகாண வீதி அபிவிருத்தி, மின்சாரம் மற்றும் எரிசக்தி மற்றும் வீடமைப்பு மற்றும் நிர்மாண அமைச்சின் நிறுவன அமைப்பு

மத்திய மாகாண வீதி அபிவிருத்தி, மின்சாரம் மற்றும் எரிசக்தி மற்றும் வீடமைப்பு மற்றும் நிர்மாண அமைச்சின் நிறுவன அமைப்பு

 

Organizational Structure of Central Provincial Ministry of Road Development, Power and Energy and Housing and Construction

Organizational Structure of Central Provincial Ministry of Road Development, Power and Energy and Housing and Construction

මාර්ග සංවර්ධනය

Central Province Road Development ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත් සභාවට අයත් මාර්ග, පාලම්, බෝක්කු ඉදිකිරීම, පුනරුත්තාපනය කිරීම හා නඩත්තු කිරීම

විදුලිබල හා බලශක්ති සංවර්ධනය

alternative power and energy ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබාගැනීමට නොහැකි ග‍්‍රාමීය ජනතාවට විකල්ප විදුලිබලය හා බලශක්ති ලබාදීම

නිවාස සංවර්ධන සේවාවන්

housing_construction services මධ්‍යම පළාත තුල වෙසෙන ඉතා දිළිදු පවුල් සඳහා ස්ථීර නිවසක් ඉදිකර ගැනීම සඳහා ද්‍රව්‍ය හා මුල්‍ය ආධාර ලබා දෙනු ලැබේ

අපගේ ලිපිනය

Reach us අංක 109, ‍යටිනුවර වීදිය
මහනුවර
ශ්‍රී ලංකාව