මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ සංවිධාන ව්‍යුහය

மத்திய மாகாண வீதி அபிவிருத்தி, மின்சாரம் மற்றும் எரிசக்தி மற்றும் வீடமைப்பு மற்றும் நிர்மாண அமைச்சின் நிறுவன அமைப்பு

Organizational Structure of Central Provincial Ministry of Road Development, Power and Energy and Housing and Construction

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත් සභාවට අයත් මාර්ග, පාලම්, බෝක්කු ඉදිකිරීම, පුනරුත්තාපනය කිරීම හා නඩත්තු කිරීම
ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබාගැනීමට නොහැකි ග‍්‍රාමීය ජනතාවට විකල්ප විදුලිබලය හා බලශක්ති ලබාදීම
මධ්‍යම පළාත තුල වෙසෙන ඉතා දිළිදු පවුල් සඳහා ස්ථීර නිවසක් ඉදිකර ගැනීම සඳහා ද්‍රව්‍ය හා මුල්‍ය ආධාර ලබා දෙනු ලැබේ
අංක 109, යටිනුවර වීදිය