"වෙමු බලශක්තියට බලයක් ශක්තියක්" විකල්ප බලශක්ති පාසල් නිර්මාණ තරගාවලිය -2014 ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ගරැ සුරංගනී එල්ලාවල මැතිණියගේ සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2015-09-11 වන දින පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2015-03-16 දින පළාත් මාර්ග සංවර්ධන,ප්ර වාහන,විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්යාං ශයේ ගරැ අමාත්ය් එදිරිවීරවිරවර්ධන මැතිතුමාගේ ප්රාධානත්වයෙන් මගී ප්ර වාහන සේවා පෞද්ගලික බස්රථ හිමියන් සමග පැවති සාකච්ඡාව
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත් සභාවට අයත් මාර්ග, පාලම්, බෝක්කු ඉදිකිරීම, පුනරුත්තාපනය කිරීම හා නඩත්තු කිරීම
ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබාගැනීමට නොහැකි ග‍්‍රාමීය ජනතාවට විකල්ප විදුලිබලය හා බලශක්ති ලබාදීම
මධ්‍යම පළාත තුල වෙසෙන ඉතා දිළිදු පවුල් සඳහා ස්ථීර නිවසක් ඉදිකර ගැනීම සඳහා ද්‍රව්‍ය හා මුල්‍ය ආධාර ලබා දෙනු ලැබේ
අංක 109, යටිනුවර වීදිය