
මධ්‍යම පළාතේ පාසල් ළමුන් උදෙසා බලශක්ති සංරක්ෂණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් 30ක් ක‍්‍රියාත්මක කෙරේ.
මධ්‍යම පළාතේ ගෘහනියන් සඳහා බලශක්ති සංරක්ෂණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් 35 ක් ක‍්‍රියාත්මක කෙරේ.
මධ්‍යම පළාතේ රාජ්‍ය නිලධාරීන් සඳහා බලශක්ති සංරක්ෂණය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් 15ක් ක‍්‍රියාත්මක කෙරේ.
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත් සභාවට අයත් මාර්ග, පාලම්, බෝක්කු ඉදිකිරීම, පුනරුත්තාපනය කිරීම හා නඩත්තු කිරීම
ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබාගැනීමට නොහැකි ග‍්‍රාමීය ජනතාවට විකල්ප විදුලිබලය හා බලශක්ති ලබාදීම
මධ්‍යම පළාත තුල වෙසෙන ඉතා දිළිදු පවුල් සඳහා ස්ථීර නිවසක් ඉදිකර ගැනීම සඳහා ද්‍රව්‍ය හා මුල්‍ය ආධාර ලබා දෙනු ලැබේ
අංක 109, යටිනුවර වීදිය
මහනුවර
ශ්‍රී ලංකාව